Author: prasad

Breaking News | සංවර්ධන නිලධාරීන් ලෙස පත් කර ඇති උපාධිධාරීන් සඳහා ගුරු සේවයට එක්වීමේ තරග විභාගය තාවකාලිකව අත්හිටුවීමට මහාධිකරණය අද නියෝග කර තිබේ.

සංවර්ධන නිලධාරීන් ලෙස පත් කර ඇති උපාධිධාරීන් සඳහා ගුරු සේවයට එක්වීමේ තරග විභාගය තාවකාලිකව අත්හිටුවීමට මහාධිකරණය අද නියෝග කර තිබේ. මහාධිකරණ විනිසුරුවරුන් වන විජිත් කේ මලල්කොඩ, ඒ.එච්.එම්.එන්.නවාස් සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කළා. උපාධිධාරී සංගමය ගොනු කළ පෙත්සම සලකා බැලීම අවසන් වනතුරු තරග විභාගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවරු නියෝග […]

Back To Top